Buy Freesat HD Digital TV / Satellite TV Connection Set-Top-Box (FREESAT-STB-S) Online in Sri Lanka - SINGER
Freesat HD Digital TV / Satellite TV Connection Set-Top-Box (FREESAT-STB-S)

PRODUCT CODE: FREESAT-STB-S

AVAILABLE
0
0
0
0
0

Rs. 11,990

Offer Icon

Pay in 3 X Rs. 3,997 with mint-pay

This Product Is Not Eligible For Cash On Delivery.

Delivery - Standard 3 To 5 Working Days.

1 Years(s) Manufacturer Warranty

Find your nearest store to purchase offline.



 

Freesat ගැන හරියට දැනගනිමු

  • Freesat කියන්නේ මොකක්ද? - Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබාදෙන Television Network එකක්.
  • මේක ඇත්තටම free ද? - ඔව්. මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free සේවාවක්. ලංකාවේ මෙතෙක් නැති උනාට, ලෝකයේ බොහෝ රටවල මෙලෙ ස Free TV සාරථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි. (එංගලන්තය - Freesat, ඉන්දියාව - Freedish)
  • මේකේ මොන channels ද තියෙන්නේ? - Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. ඊට අමතරව Pay-TV නොවන විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා.
  • Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද? - කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්.
  • Receive කරන්න kit එකක් ගන්න වෙයිද? - ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් ලබා ගැනීමට හැකිය.
  • Kit එක අපටම සවි කරගන්න පුලුවන්ද? - මෙය සවි කරගැනීම එතරම් සංකිරණ ක්‍රියාවලියක් නෙවෙයි. එහෙත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා professional installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්.
  • මේක දැනට අපි ළඟ තියෙ න Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද? - Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ Free-to-View කියල. ඒ කියන්නේ service එක encrypt කරලා තමයි තියෙ න්නේ . ඒ නිසා මේ සඳහාම වෙන්වූ STB එකක් මිලදී ගත යුතයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපි විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශසීමාවෙ න් පිටතට යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service එක encrypt විය යුතයි.
  • මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද? - ඔබගේ අවශ්යතාවය දේශීය නාලිකා සියල්ල සහ මේ මගින් නොමිලේ ලබාදෙන විදෙ ස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, National Geographic වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතුයි.
  • Freesat, Digital Terrestrial TV වලට වඩා හොඳ වෙන්නේ කොහොමද? - ශ්‍රී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය අප දැනටමත් බොහො ම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ භූ විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay එකක් වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ . එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි. තවද විද්‍යුත් සංඛ්යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි.

Freesat Channel List

1: Freesat One
2: Sri Dalada Maligawa
3: Rupawahini
4: Channel Eye
5: ITN
6: Vasantham
7: TNL
8: Sirasa TV
9: Shakthi TV
10: TV 1
11: Swarnawahini
12: Derana
13: Ada Derana 24
14: Siyatha TV
15: Star Tamil
16: Hiru TV
17: Supreme TV HD
18: The Buddhist
19: Hi TV
20: Rangiri TV
21: Verbum TV
22: Shraddha TV
25: Meth TV
26: SBC TV
27: Athavan
61: DP-Education-Maths
62: DP-Education-Science
63: DP-Education-English
81: NHK
82: Al-Jazeera
83: DW
84: ABC Australia
85: ArirangTV
86: Zing
87: 9XM
88: B4U_MOVIES
89: Chiththiram
90: Polimer
91: DD Sports
92: France 24
93: TV5 Monde
94: Euro News
95: FTV
96: CGTN
97: FreeTube
99: Hitz99
100 Brands for You
101: WION
102: KBS WORLD
103: KBS KOREA

Installation Charges Are Not Included With The Package, Need To Be Paid Separately To The Regional Freesat Installation Personnel. The rate for installation may vary based on the distance to the house, Complexity of installation, and Additional requests ( (Ex. Casing, Extra Cables ). The regular Installation fee is between Rs.1000 – Rs.2500.


සවිකිරීම් ගාස්තු පැකේජය සමඟ ඇතුළත් නොවේ, ඒ සදහා අදාල මුදල ප්‍රාදේශීය Freesat සවිකිරීම් නියෝජිතයින්ට වෙනම ලබා දිය යුතුය.. අදාළ මුදල නිවසට ඇති දුර, සවිකිරීමේ විශේෂතා , අමතර ඉල්ලීම් (Ex.Casing , Extra Cables ) මත වෙනස් වේ. සාමාන්‍ය සවිකිරීම් මිල රු.1000ත් 2500ත් අතර වේ.


www.singersl.com

No Reviews Yet

Be the first to review this product!

  1. Proof of identity - NIC, driving licence or passport.
  2. Age - should be above 18 years.
  3. Proof of residence by submitting one of the below (last bill):
    • Electricity Bill
    • Water Bill
    • Land phone Bill
  4. Proof of income – Ability to provide one of the following documents:
    • Pay Slip
    • Business registration certificate
    • Profit and loss statement
    • Certified income expenses statement for self employed
    • Any other
  5. Two nonrelated guarantors with repayment ability.

  1. Original documents as specified above.
  2. Additional conditions as applicable.
  3. Any further requirements as per the bank's policy.
Product Enquiry
Only letters and spaces allowed
10-15 digits only

Similar Products

Freesat HD Digital TV / Satellite TV Connection Set-Top-Box (FREESAT-STB-S)

FREESAT-STB-S

0
0
0
0
0
Freesat HD Digital TV / Satellite TV Connecti...
Rs. 11,990
Islandwide Delivery
Islandwide Delivery
Fast, reliable delivery
After Sales Service
After Sales Service
Confidence on all your devices
Top-notch Support
Top-notch Support
Here whenever you need us
Trusted Warranty
Trusted Warranty
Warrenty for all products